අකිල සුපිරිම පන්දු යැවිමේ සටනක නිරතවෙයි…මහේලගේ මුම්බායි ගෝලයා අකිලගේ පිලට එලව එලවා පහරදෙයි

කිරන් පොලාඩ්ගේ සුපිරි ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු හතරක ජයක් හිමිකරගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අද සමත් Continue reading “අකිල සුපිරිම පන්දු යැවිමේ සටනක නිරතවෙයි…මහේලගේ මුම්බායි ගෝලයා අකිලගේ පිලට එලව එලවා පහරදෙයි”

ජනාධිපති තාත්තාට කවිකාරිය සටහනක් තබා අවසන් ගමන් යයි

සමහර වෙලාවට මේ ජීවිතේ හැමදේම අත්හැරලා අපිට යන්න වෙන්නේ හිතාගන්නවත් බැරි වෙලාවක.ඒ වගේම ලෙඩ දුක් කරදර හැම ජීවිතයකටම උරුම දේවල්.තරුණ වයසෙදිම ජීවිත Continue reading “ජනාධිපති තාත්තාට කවිකාරිය සටහනක් තබා අවසන් ගමන් යයි”

පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහි සිංහ පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෙන්න..

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ නිමාවුණු දෙදින පුහුණු තරගයේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට Continue reading “පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහි සිංහ පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෙන්න..”

ලක්ෂ 46 අතහැරපු හතුරුට ලංකාවෙන් ලැබෙන වැටුප මෙන්න…

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත වැටුප මේ Continue reading “ලක්ෂ 46 අතහැරපු හතුරුට ලංකාවෙන් ලැබෙන වැටුප මෙන්න…”

අෆ්රිඩිගේ ගිණි කෙළි සංදර්ශනයට සංගා කළ දේ – වීඩියෝ

ඊයේ බංග්ලාදේශයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වන තරගය Dhaka Dynamites සහ Sylhet Sixers කණ්ඩායම අතර පැවැත්වුණා.Dhaka Dynamites කණ්ඩායම නියෝජන කළ <!–more–>කුමාර් සංගක්කරව ඊයේ බංකුවේ තබා එම තරගයට අෆ්රිඩිව දමා තිබුණා. එහිදී අෆ්රිඩි සාර්ථක වෙමින් කඩුලු හතරක් සහ පිත්තෙන් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා.Sylhet Sixers කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුන් දෙනෙක් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වුණා. ඒ උපුල් තරංග, ධනුෂ්ක ගුනතිලක, වනිඳු හසරංගයි.මොහුන් තිදෙනාටම ඊයේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ.තරගයේ වීඩියෝ සහ ලකුණු පුවරුව පහතින්..

කෝලි ප්‍රේක්ෂකයන් කුලප්පු කර ශ්‍රී ලංකාව පිඩනයට ලක්කරන හැටි කැමරාවට හසුවෙයි

පිතිකරුවන් පිළිබඳ සියලු බලාපොරොත්තු සුන්ව ගොස් තිබියදී පන්දු 22 කින් ලකුණු 24 ක් ලබාගත් මොහොමඞ් ෂාමිගේ හිතුවක්කාර පිතිහරඹය නිසා සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 172 ක් ලබාගැනීමට ඉන්දීය පිලට හැකිවිය.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ චෙටේස්වාර් පුජාරා ලකුණු 52 ක් ලබාගත්තේය.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) මේ වන විට විට කඩුලු 4 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටියේය. ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 172 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් අතැතිව ඉන්දියාවට ලකුණු 30ක් මෑතින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 34 දී දැවී ගිය නමුත් ළහිරු තිරිමාන්න සමග එක්වූ හිටපු නායකයා තුන්වැනි කඩුල්ල වැටීම වළක්වාගත්තේ ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි.

පාකිස්තානු පිලට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි. ලකුණු 7 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය ක්‍රීඩකයකු බවට නම්කළ නමුත් විනිසුරු තීරණ විමසීමේ පිහිටෙන් සිය කඩුල්ල බේරාගත් වමත් පිතිකරුවාට එතැන් සිට ලබාගත හැකිවූයේ තවත් එකම ලකුණක් පමණි.

මේ වන විට මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින දිමුත් කරුණාරත්නට (948) ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගා (1097) පමණි.

මැතිව්ස් ලකුණු 52 ක් ලබා සිටියදි සහ තිරිමාන්න සිය පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කල අතර ලකුණු 51 ලබා සිටියදී දැවී ගියේය.

මේ අතර තිරිමාන්නගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මානසික පීඩනයකට ලක්කිරීමට විරාත් කෝලි ක්‍රියා කරන අකාරය දැක ගැනීමට හැකිවිය.එහිදී විරාත් කෝලි විසින් ප්‍රේක්ෂකයින් හට කැ ගැසීමට හා අත්පොලසන් දීමට කියන අකාරය කැමරා කාචයේ සටහන්ව තිබුනේ මෙසේය.

ශ්‍රී ලංකාවේ නවක වැඩ්ඩා පිතිකරුවන් අන්දමන්ද කරමින් පන්දු යැවූ හැටි – වීඩියෝ

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා Continue reading “ශ්‍රී ලංකාවේ නවක වැඩ්ඩා පිතිකරුවන් අන්දමන්ද කරමින් පන්දු යැවූ හැටි – වීඩියෝ”

ඉදිරියේදි ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එන ඉන්දීය සංචිතය නම් කරයි

ඉදිරියේදි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා.පළමු ටෙස්ට් තරග දෙකෙන් Continue reading “ඉදිරියේදි ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එන ඉන්දීය සංචිතය නම් කරයි”

අලුත් මුහුණු කිහිපයක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට .. චන්දිමාල් කණ්ඩායම ගැන ඉගියක් දෙමින් කියු කතාව මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායම 2009 වර්ෂයෙන් පසු එනම් වසර 08කට පසු ටෙස්ට් තරගාවලියක් සදහා මේ වන ඉන්දියාවට පිටත්ව ගොස් ඇති අතර වසර 35ක ට වඩා පැරණි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ Continue reading “අලුත් මුහුණු කිහිපයක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට .. චන්දිමාල් කණ්ඩායම ගැන ඉගියක් දෙමින් කියු කතාව මෙන්න”

තරඟාවලිය පැරදුනත් අයි සි සි යෙන් තිසර පෙරේරාට උසස්වීමක්

පකිස්තානය සමග පවතී විස්සයි 20 තරඟය නිමාවීමත් එක්කම අයි සි සි ය අලුත්ම විස්සයි 20 ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. හැබැයි ලංකාවට නම් සැලකියයුතු වර්ධනයක් ලැබිලා නැ. හැබැයි තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ Continue reading “තරඟාවලිය පැරදුනත් අයි සි සි යෙන් තිසර පෙරේරාට උසස්වීමක්”

මම අවුරුදු 10 ක පෙම්වතියක්, ආසයි එහෙම ආදරයක්‌ ලැබෙනකොට – ඉමායා ලියනගේ

ඇය ලෝකයක්‌ දන්න සුරූපිණියක්‌. රූප රාජිනියක්‌. ඒ තරම් ඇය වාසනාවන්තයි.ඒ වාසනාව හැමෝටම නැති වාසනාවක්‌.රූප රාජිනියක්‌ වෙන්න හැමෝටම බැහැ. නමුත් ඒ රූපරාජිනියන් අතරට ආ මේ සුරූපිණිය 2014 මිස්‌ ශ්‍රී ලංකා ලෙසින් කිරුළු පැළදුවා. ඇය දැන් රංගන ශිල්පිනියක්‌. Continue reading “මම අවුරුදු 10 ක පෙම්වතියක්, ආසයි එහෙම ආදරයක්‌ ලැබෙනකොට – ඉමායා ලියනගේ”